සංචාරක රෙගුලාසි
ගමනාන්තයෙන් ගමනාන්තයට මෙ ම සංචාරක රෙගුලාසි වෙනස් වෙයි. සෑම රටකම අදාළ බලධාරීන්ගෙන් ඒ පිළිබද දැනගත හැක. එහිදී ඔබගේ පහසුව සඳහා අපගේ ගමනාන්තවල නිල වෙබ් අඩවි පහත දක්වා ඇත.
ශ්‍රී ලංකා රජය www.priu.gov.lk
සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය www.aviationmin.gov.lk
සිවිල් ගුවන් සේවා අධිකාරිය www.caa.lk
ශ්‍රී ලංකා රේගුව - www.customs.gov.lk
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ආයතන - www.icao.int
ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා කටයුතු. - www.airport.lk
භාහිර කටයුතු අමාත්‍යාංශය - www.mea.gov.lk
ආගමන විගමන කටයුතු අමාත්‍යාංශය - www.immigration.gov.lk