ගුවන් යානය පිටත්වීමට නියමිත කාලයට පැය දෙකකට පෙර ඔබගේ භාණ්ඩ තොගය මිහින් කාගෝ ගුවන් තොටුපොළ කාර්යාලය වෙත ගෙනැවිත් බාර දෙන්න.
එක් භාණ්ඩ තොගයක උපරිම බර ටොන් 01 කට අඩු විය යුතුය
භාණ්ඩ පර්යන්තයේදී සිදු කෙරෙන කටයුතු වලට සහාය සඳහා මිහින් කාගෝ වෙතින් ඔවුන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ලබා දෙයි.
කිලෝග්‍රෑම් 500 දක්වා - රුපියල් 3,500
කිගෝග්‍රෑම් 500 සිට 1000 දක්වා - කිලෝග්රෑමයකට රුපියල් 7.50 බැගින්
* මෙම ගාස්තු සඳහා ගුවන් ගමන් ගාස්තුව ඇතුළත් නොවේ.
*මෙම ගාස්තු සඳහා ගුවන් ගමන් ගාස්තුව ඇතුළත් නොවේ.
මෙම සේවාව බර කිලෝග්‍රෑම් 1000 ක් වන සාමාන්‍ය කාගෝ භාණ්ඩ අපනයන ප්‍රවාහනය සඳහා ක්‍රියාත්මක වෙයි. අදාළ ලියකියවිලි, රේගුවෙන් නිදහස් කරගැනීම සහ එම භාණ්ඩ නිවසටම ගෙනැවිත් දීමද මිහින් කාගෝ විසින් කර දෙයි.
භාණ්ඩ ප්‍රවාහනය කොළඹ නගර මධ්‍යයේ සිට කිලෝමීටර් 50ක් ඇතුළත ක්‍රියාත්මක වෙයි.
කිලෝග්‍රෑම් 1 – 250 - රුපියල් 10,000
කිලෝග්‍රෑම් 250 – 500 - රුපියල් 15,000
කිලොග්‍රෑම් 500 – 1000 - රුපියල් 20,000
* ඉහත සඳහන් කළ ගාස්තුව ගුවන් ගමන් ගාස්තු, රේගු බදු සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගබඩා භාණ්ඩ හැසිරවීම් ගාස්තුවලින් තොරව
දුරකතන - +94 11 2590402
ජංගම දුරකථන - +94 77 7320530
ෆැක්ස් - :+94 11 2555167
ඉ-මේල් -
ලිපිනය - මිහින් ලංකා කාගෝ කාර්යාලය, අංක 06, ජෝෂප් මාවත, දෙවැනි මහල, කොළඹ 04