පැමිණීම් සහ පිටත්වීම්
ඔබගේ පියාසැරිය සුන්දර කරනවා පමණක් නොව ඔබ ගුවන් තොටුපොළට පැමිණි මොහොතේ සිටම පහසුකම් සැලසීමට අප සූදානම්. අපගේ සුවිශේෂී පරීක්ෂා කිරීමේ කවුලු අංක 16,17,18 සහ 19 පිටත්වීමට පැය තුනකට පෙර විවෘත කෙරෙන අතර ගුවන් ගතවීමට විනාඩි 60 කට පෙර එම කවුලු වසා දැමීම සිදුකරයි. ඒ අනුව පරීක්ෂා කිරීම් සඳහා සැලකිය යුතු වේලාවක් පාරිභෝගික ඔබට හිමි වෙයි.
පළමුවරට අපගේ සේවාව ලබා ගන්නා සංචාරකයන් සහ මගීන් සඳහා වැඩි විස්තර සහ උපකාර ලබා ගැනීමට අවශ්‍ය නම් කරුණාකර +94 (0) 773 856 312 අංකය අමතන්න
හදිසි ඇමතුම් අංක
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (කොළඹ කාර්යාලය) පැය 24 පුරා ක්ෂණික ඇමතුම් +94117800452/453 හෝ +94 (0) 773 865 312
ගමන් මලු හානිවීම් සම්බන්ධ +94 (0)772 440 520
ඇමතුම් මධ්‍යස්ථාන (ගුවන් ගමන් ප්‍රමාදවීම් සහ අනෙකුත් උපකාර සඳහා තොරතුරු ලබා ගැනීමට) - +94 112 00 22 55 or +94 (0) 773 865 312
ජකර්තා ගුවන් තොටුපොළ බදු
ජකර්තා නුවර පිටවීමේ පර්යන්තයේදී ගුවන් තොටුපොල බදු ලෙසආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් 20 ක මුදලක් අය කෙරේ. (ගුවන් ගමන් ගාස්තුවේ ඇතුළත්ව නැත)