අන්තර්ජාලය හරහා මුදල් ආපසු ගෙවීම ඉල්ලුම් කිරීම
අපගේ (mihinlanka.com) වෙබ් අඩවියේ ඇති ටිකට් මිලදී ගැනීමේ පහසුකම හරහා මිලදී ගත් ඉ-ටිකට් පතකට ආපසු මුදල් ගෙවීම සඳහා ඉල්ලුම් කිරීමට පහත ඉල්ලුම් පත්‍රය භාවිතා කරන්න. මුදල් ආපසු ගෙවන ටිකට් පත වෙබ් අඩවිය හරහා මිලදී ගෙන නොමැති නම් අපගේ ටිකට් කාර්යාලය අමතන්න.
මුදල් ආපසු ගෙවීමක් ඉල්ලුම් නොකර ඔබ පියාසර කරන දිනය පමණක් වෙනස් කිරීමට අවශ්‍ය නම්, කරුණාකර උපදෙස් සඳහා මිහින් ලංකා ටිකට් කාර්යාලය හෝ පැය විසිහතර පුරා ක්‍රියාත්මක අපගේ ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.
මෙම ඉල්ලුම් පත්‍රය ඇත්තේ අවලංගු කල ටිකට්පත් සදහා මුදල් අපසු ලබා ගැනීමට පමනි . අමතර අයකිරීමකින් තොරව ඔබගේ ගුවන් ගමන අවලංගු කිරීම සඳහා පිටත්වීමට නියමිත වේලාවට පැය හතරකට පෙර අවලංගු කිරීම දන්වා සිටීම අනිවාර්යය වෙයි. ඔබගේ මුදල් ආපසු ගෙවීමේ ඉල්ලීම කාර්යාල දින 10ක් ඇතුළතදී සකස් වී, එම මුදල් අන්තර්ජාලය හරහා ඔබ ගෙවීම් කළ කාඩ් පතට නැවතත් බැර වෙයි. සෑම මුදල් ආපසු ගෙවීමක් සඳහාම ඔබගේ අන්තර්ජාල ගුවන් ටිකට් පත් මිලදී ගැනීමේදී ඊට අදාළ ගමන් ගාස්තුවේ ඇතුළත් කොන්දේසි අනුව යම් ආපසු ගෙවීමේ මුදලක් අය කෙරේ. ඒ අනුව ටිකට් පත අවලංගු කිරීමට අදාළ වන අයකර ගැනීම් සිදු කරගැනීමෙන් අනතුරුව ඔබගේ ඉතිරි මුදල නැවතත් ඔබගේ ගිණුම වෙත බැර වූවාදැයි විමසා බලන්න.
වැඩි දුර විස්තර ඉ-මේල් ලිපිනය හරහා විමසන්න.
');
newTextBoxDiv.appendTo("#TextBoxesPaxGroup");
var newTextBoxDivPax1 = $(document.createElement('div'))
.attr("id", 'TextBoxDivPaxName' + counter);
newTextBoxDivPax1.append().html('
');
newTextBoxDivPax1.appendTo("#TextBoxesPaxGroup");
counter++;
});
$("#removePaxButton").click(function () {
if (counter == 2) {
return false;
}
counter--;
$("#TextBoxDivPax" + counter).remove();
$("#TextBoxDivPaxName" + counter).remove();
});
//ticket repeater
$("#addButton").click(function () {
if (tktcounter > 9) {
//alert("Only 9 textboxes allow");
return false;
}
var newTextBoxDiv = $(document.createElement('div'))
.attr("id", 'TextBoxDiv' + tktcounter);
newTextBoxDiv.append().html('
');
newTextBoxDiv.appendTo("#TextBoxesGroup");
tktcounter++;
});
$("#removeButton").click(function () {
if (tktcounter == 2) {
return false;
}
tktcounter--;
$("#TextBoxDiv" + tktcounter).remove();
});
});